ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 28:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 “පූජකයෙකු ලෙස මට සේවය කරන පිණිස මම ඔබේ සහෝදරයා වන ආරොන්ව තෝරාගත්තෙමි.+ එහෙයින් ආරොන්වද+ ඔහුගේ පුත්‍රයන් වන නාදාබ්වද අබිහුවද+ එලියාසර්වද ඉතමාර්වද+ ඔබ වෙතට කැඳවන්න.

  • නික්මයාම 28:43
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 43 ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන විටත් ශුද්ධස්ථානයේ තිබෙන පූජාසනය ළඟට යන විටත් එම යට ඇඳුම් ඇඳ සිටිය යුතුයි. ඔවුන් එසේ නොකළොත් එය පාපයකි. ඔවුන්ගේ ජීවිත ඔවුන්ට අහිමි නොවන පිණිස ආරොන්ද ඔහුගේ දරුවන්ද බොහෝ කාලයක් පුරා එම පනත පැවැත්විය යුතුයි.+

  • නික්මයාම 40:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඔවුන්ගේ පියා මෙන් ඔවුන්වද අභිෂේක කරන්න.+ ඉන්පසු ඔවුන් පූජකයන් ලෙස මට සේවය කළ යුතුයි. ඔවුන්ව අභිෂේක කිරීමෙන් අනතුරුව පරම්පරා ගණනාවකට පූජකයන් ලෙස සේවය කිරීමේ වරප්‍රසාදය ඔවුන්ට හිමි වනු ඇත. ඔවුන්ගේ සියලු පරම්පරාවලදී එම වරප්‍රසාදය ඔවුන් සතු වනු ඇත.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න