ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 28:41
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 41 මේ ඇඳුම් ඔබේ සහෝදරයා වන ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද අන්දවා ඔවුන්ව අභිෂේක කරන්න.+ පූජකයන් ලෙස මට සේවය කරන පිණිස ඔවුන්ට බලය දී*+ ඔවුන්ව කැප කරන්න.

  • නික්මයාම 32:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 ලෙවී ගෝත්‍රයේ පුරුෂයන්ට මෝසෙස් මෙසේ කීවේය. “අද ඔබෙන් කිසිවෙකු තම තමාගේ පුත්‍රයාගේ හෝ සහෝදරයාගේ හෝ පැත්ත ගත්තේ නැහැ.+ ඔබ ඔබේ අත් සවිමත් කරගෙන+ යෙහෝවා දෙවි වෙනුවෙන් සටන් කළ නිසා දෙවි ඔබට ආශීර්වාද කරයි.”+

  • ෆිලිප්පි 4:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 මන්ද මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න