ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 24:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 පසුව සෙනඟව ගණන් කළ නිසා දාවිත් රජුගේ සිත ඔහුට මහත් සේ වද දෙන්න පටන්ගත්තේය.+ එබැවින් ඔහු යෙහෝවා දෙවිට මෙසේ කීවේය. “මා කළේ ලොකු වරදක්.+ අනේ යෙහෝවා දෙවියනි, ඔබේ සේවකයාගේ වරදට සමාව දෙන්න.+ මම ක්‍රියා කළේ මෝඩයෙකු ලෙසයි.”+

  • 2 සාමුවෙල් 24:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 එබැවින් යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් දේශය පිටට වසංගතයක් ගෙනාවේය.+ එදින උදෑසන සිට දෙවි නියම කළ කාලය දක්වා එය පැවතිණ. දාන් සිට බෙයර්-ෂෙබා දක්වා+ ජීවත් වූ මනුෂ්‍යයෝ හැත්තෑදහසක් වසංගතය නිසා මිය ගියෝය.+

  • 1 ලේකම් 21:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔබ කැමති වන්නේ දේශය පුරා අවුරුදු තුනක් සාගතයක් පවතිනවාටද?+ නැත්නම් මාස තුනක් සතුරන්ගේ ප්‍රහාරවලට ලක් වෙමින් ඔවුන්ගේ අතින් ඔබේ සෙනඟ මැරුම් කනවාටද?+ එසේත් නැත්නම් ඔබ කැමති වන්නේ දවස් තුනක් පුරා යෙහෝවා දෙවිගේ කඩුවෙන් පහර කමින්+ වසංගතයකට මුහුණ දෙන්නද?+ ඔබ ඊට කැමති වුණොත් යෙහෝවා දෙවිගේ දූතයා අතින් මුළු ඊශ්‍රායෙල් දේශයටම මහත් විනාශයක් සිදු වෙයි.’+ ඔබ තෝරාගන්නේ කුමක්ද කියා දැන් මට කියන්න. මම එය ඔබ ළඟට මාව එවූ තැනැත්තාට දන්වන්නම්.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න