ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 40:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඉන්පසු මෝසෙස්, දෙවි සාක්ෂියක් පිණිස දුන් ගල් පුවරු දෙක+ ගිවිසුම් පෙට්ටිය+ ඇතුළේ තබා පියනෙන්+ පෙට්ටිය වැසුවේය.+ ගිවිසුම් පෙට්ටියේ පොලු දෙකද+ ඔහු වළලු තුළට දැමුවේය.

  • ද්විතීය කතාව 5:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 “කන්ද අසල රැස්ව සිටි මුළු ඊශ්‍රායෙල් සමූහයට ගින්නක් තුළින්+ කතා කළ යෙහෝවා දෙවි මහත් ශබ්දයකින් මේ සියල්ල පැවසුවා. ඊට අමතරව වෙන කිසි දෙයක් ඔහු ඔවුන්ට පැවසුවේ නැහැ. ඒ අවස්ථාවේදී මුළු ප්‍රදේශයම ගන දුමකින් හා වලාකුළකින් වැසී තිබුණා. ඉන්පසුව දෙවි තමන් පැවසූ සියල්ල ගල් පුවරු දෙකක් මත ලියා මට භාර දුන්නා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න