නික්මයාම 25:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ගිවිසුම් පෙට්ටියේ* පියනට ඉහළින් මම ඔබට පෙනී සිටින්නෙමි.+ කෙරුබ්වරුන් දෙදෙනා මැද සිට මම ඔබ සමඟ කතා කර ඊශ්‍රායෙල් සෙනඟට මා නියම කරන සියලු පනත් ඔබට දෙන්නෙමි.+ නික්මයාම 37:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 බෙසලෙල්+ ෂිටිම් ලීවලින් ගිවිසුම් පෙට්ටිය+ සෑදුවේය. එහි දිග රියන් දෙකහමාරක්ද පළල රියන් එකහමාරක්ද උස රියන් එකහමාරක්ද විය.+
22 ගිවිසුම් පෙට්ටියේ* පියනට ඉහළින් මම ඔබට පෙනී සිටින්නෙමි.+ කෙරුබ්වරුන් දෙදෙනා මැද සිට මම ඔබ සමඟ කතා කර ඊශ්‍රායෙල් සෙනඟට මා නියම කරන සියලු පනත් ඔබට දෙන්නෙමි.+
37 බෙසලෙල්+ ෂිටිම් ලීවලින් ගිවිසුම් පෙට්ටිය+ සෑදුවේය. එහි දිග රියන් දෙකහමාරක්ද පළල රියන් එකහමාරක්ද උස රියන් එකහමාරක්ද විය.+