නික්මයාම 19:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එවිට යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “මා ඔබ සමඟ කතා කරන විට එය සෙනඟට ඇසෙන පිණිසත්+ සෙනඟ සැමදාටම ඔබව විශ්වාස කරන පිණිසත්+ මම ගන වලාකුළකින්+ ඔබ වෙතට පැමිණෙන්නෙමි.” ඉන්පසු මෝසෙස් සෙනඟ පැවසූ දේ යෙහෝවා දෙවිට දැන්වූවේය. නික්මයාම 19:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 යෙහෝවා දෙවි ගින්න මැදින්+ සීනයි කන්ද මතට බැස ඇවිත් සිටි නිසා පෝරණුවකින් දුම් නඟින්නාක් මෙන්+ කන්දෙන් දුම් නඟින්න පටන්ගත්තේය. මුළු කන්දම දුමෙන් වැසී ගියේය.+ කන්ද දෙදරන්න පටන්ගත්තේය.+ ද්විතීය කතාව 4:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙහෝවා දෙවි ගින්න තුළින් සියල්ලන්ට ඇසෙන සේ කතා කළා.+ ඒ අවස්ථාවේදී දෙවිගේ හඬ පැහැදිලිව ඇසුණත්+ අපිට ඔහුව+ දැකගන්න ලැබුණේ නැහැ.
9 එවිට යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “මා ඔබ සමඟ කතා කරන විට එය සෙනඟට ඇසෙන පිණිසත්+ සෙනඟ සැමදාටම ඔබව විශ්වාස කරන පිණිසත්+ මම ගන වලාකුළකින්+ ඔබ වෙතට පැමිණෙන්නෙමි.” ඉන්පසු මෝසෙස් සෙනඟ පැවසූ දේ යෙහෝවා දෙවිට දැන්වූවේය.
18 යෙහෝවා දෙවි ගින්න මැදින්+ සීනයි කන්ද මතට බැස ඇවිත් සිටි නිසා පෝරණුවකින් දුම් නඟින්නාක් මෙන්+ කන්දෙන් දුම් නඟින්න පටන්ගත්තේය. මුළු කන්දම දුමෙන් වැසී ගියේය.+ කන්ද දෙදරන්න පටන්ගත්තේය.+
12 යෙහෝවා දෙවි ගින්න තුළින් සියල්ලන්ට ඇසෙන සේ කතා කළා.+ ඒ අවස්ථාවේදී දෙවිගේ හඬ පැහැදිලිව ඇසුණත්+ අපිට ඔහුව+ දැකගන්න ලැබුණේ නැහැ.