නික්මයාම 23:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “ගමන අතරතුරේදී ඔබව රැකබලා ගන්නා පිණිසත් මා ඔබට සූදානම් කළ ස්ථානයට+ ඔබව ගෙන යන පිණිසත් මම ඔබට ඉදිරියෙන් දේවදූතයෙකු+ යවන්නෙමි. නික්මයාම 33:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මම මගේ දූතයෙකුව ඔබට ඉදිරියෙන් යවන්නෙමි.+ මම කානානිවරුන්වද අමෝරිවරුන්වද හිත්තීවරුන්වද පෙරිස්සිවරුන්වද හිවීයවරුන්වද යෙබූසිවරුන්වද දේශයෙන් පන්නා දමන්නෙමි.+
20 “ගමන අතරතුරේදී ඔබව රැකබලා ගන්නා පිණිසත් මා ඔබට සූදානම් කළ ස්ථානයට+ ඔබව ගෙන යන පිණිසත් මම ඔබට ඉදිරියෙන් දේවදූතයෙකු+ යවන්නෙමි.
2 මම මගේ දූතයෙකුව ඔබට ඉදිරියෙන් යවන්නෙමි.+ මම කානානිවරුන්වද අමෝරිවරුන්වද හිත්තීවරුන්වද පෙරිස්සිවරුන්වද හිවීයවරුන්වද යෙබූසිවරුන්වද දේශයෙන් පන්නා දමන්නෙමි.+