නික්මයාම 23:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ඔබ ඔවුන් සමඟවත් ඔවුන්ගේ දෙවිවරුන් සමඟවත් කිසි ගිවිසුමක් ඇති කර නොගත යුතුයි.+ ද්විතීය කතාව 7:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවි ඒ ජාතීන්ව නිසැකවම ඔබේ අතට හසු කර දෙන නිසා ඔවුන්ව පරාජය කරන්න ඔබට පුළුවන් වෙයි.+ ඔබ ඔවුන්ව සහමුලින්ම විනාශ කළ යුතුයි.+ ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කරගන්නවත් ඔවුන්ට කිසි අනුකම්පාවක් පෙන්වන්නවත් එපා.+ විනිශ්චයකරුවෝ 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබත් මේ දේශයේ වැසියන් සමඟ කිසිම ගිවිසුමක් ඇති කර නොගන්න.+ ඔවුන් ඉදි කර ඇති පූජාසනද කඩා දමන්න’+ කියා මම ඔබට පැවසුවෙමි. එසේනම් ඔබ මාගේ හඬට ඇහුම්කන් නොදුන්නේ ඇයි?+
2 යෙහෝවා දෙවි ඒ ජාතීන්ව නිසැකවම ඔබේ අතට හසු කර දෙන නිසා ඔවුන්ව පරාජය කරන්න ඔබට පුළුවන් වෙයි.+ ඔබ ඔවුන්ව සහමුලින්ම විනාශ කළ යුතුයි.+ ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කරගන්නවත් ඔවුන්ට කිසි අනුකම්පාවක් පෙන්වන්නවත් එපා.+
2 ඔබත් මේ දේශයේ වැසියන් සමඟ කිසිම ගිවිසුමක් ඇති කර නොගන්න.+ ඔවුන් ඉදි කර ඇති පූජාසනද කඩා දමන්න’+ කියා මම ඔබට පැවසුවෙමි. එසේනම් ඔබ මාගේ හඬට ඇහුම්කන් නොදුන්නේ ඇයි?+