ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 23:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ඔබ ඔවුන්ගේ දෙවිවරුන් ඉදිරියේ වැඳ වැටී නමස්කාර නොකළ යුතුයි. ඔවුන්ගේ දේවතා රූපවලට සමාන කිසිවක් සාදා නොගන්න.+ ඔබ ඒවා බිම හෙළා කඩා දැමිය යුතුයි. නමස්කාර කරන පිණිස ඔවුන් ඉදි කළ කණුද ඔබ බිඳ දැමිය යුතුයි.+

  • ද්විතීය කතාව 12:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔවුන් තම නමස්කාරය සඳහා ඉදි කළ පූජාසන+ හා කණු+ කඩා බිඳ දමන්න. ඔවුන්ගේ කුලුනු+ දවා දමන්න. ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූපද+ කඩා දමන්න. ඒ දෙවිවරුන්ගේ නම් පවා ඔබ එම ස්ථානවලින් මකා දැමිය යුතුයි.+

  • විනිශ්චයකරුවෝ 6:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 එදින රාත්‍රියේදී යෙහෝවා දෙවි ඔහුට මෙසේ පැවසුවේය. “මුලින්ම ඔබේ පියාට අයිති අවුරුදු හතක් වයසැති වස්සෙකුව තෝරාගන්න. ඊළඟට, ඔබේ පියාට අයිති බාල්ගේ පූජාසනයද+ ඒ අසල පිහිටි කුලුනද කඩා දමන්න.+

  • 2 රාජාවලිය 18:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔහු ඒ දේශයේ පූජනීය ස්ථාන ඉවත් කළේය.+ ඔහු බොරු නමස්කාරය සඳහා සාදා තිබූ කණු+ සහ කුලුනු කඩා බිඳ දැමුවේය.+ මෝසෙස් විසින් සෑදූ+ තඹ සර්පයාවද කුඩු කර දැමුවේය.+ මන්ද ඊශ්‍රායෙල්වරු ඒ වන තුරුම ඊට සුවඳ දුම් ඔප්පු කරමින් සිටියෝය.+ එම රූපයට තඹ සර්පයා යන නම දෙන ලදි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න