ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 33:52
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 52 ඒ දේශයේ ජීවත් වන සියලු වැසියන්ව පන්නා දැමිය යුතුයි. ඔවුන් සාදා තිබෙන ගල්+ හා ලෝහ රූප+ සියල්ල විනාශ කරන්න. ඔවුන්ගේ සියලු පූජනීය ස්ථානද සහමුලින්ම විනාශ කර දමන්න.+

  • ද්විතීය කතාව 7:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 “ඒ ජාතීන් නමස්කාරය සඳහා ඉදි කර ඇති පූජාසන,+ කණු+ හා කුලුනු+ ඔබ කඩා බිඳ විනාශ කර දැමිය යුතුයි.+ ඔවුන් සාදා ඇති රූප ගින්නෙන් දවා දැමිය යුතුයි.+

  • ද්විතීය කතාව 7:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූප සම්පූර්ණයෙන්ම දවා දමන්න.+ ඒවා සෑදීමට භාවිත කළ රන්වලටවත් රිදීවලටවත් ආශා නොකරන්න.+ ඒවා ගත්තොත්+ ඒවා ඔබට උගුලක් මෙන් වෙයි.+ ඒ දේවල් ඔබේ දෙවි වන යෙහෝවාට පිළිකුල්+ බව මතක තබාගන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න