නික්මයාම 23:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔබ ඔවුන්ගේ දෙවිවරුන් ඉදිරියේ වැඳ වැටී නමස්කාර නොකළ යුතුයි. ඔවුන්ගේ දේවතා රූපවලට සමාන කිසිවක් සාදා නොගන්න.+ ඔබ ඒවා බිම හෙළා කඩා දැමිය යුතුයි. නමස්කාර කරන පිණිස ඔවුන් ඉදි කළ කණුද ඔබ බිඳ දැමිය යුතුයි.+ නික්මයාම 34:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබ ඔවුන්ගේ පූජාසන කඩා දැමිය යුතුයි. නමස්කාරය සඳහා ඔවුන් ඉදි කළ කුලුනුද කණුද කුඩු කර දමන්න.+ ද්විතීය කතාව 7:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “ඒ ජාතීන් නමස්කාරය සඳහා ඉදි කර ඇති පූජාසන,+ කණු+ හා කුලුනු+ ඔබ කඩා බිඳ විනාශ කර දැමිය යුතුයි.+ ඔවුන් සාදා ඇති රූප ගින්නෙන් දවා දැමිය යුතුයි.+ ද්විතීය කතාව 12:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔවුන් තම නමස්කාරය සඳහා ඉදි කළ පූජාසන+ හා කණු+ කඩා බිඳ දමන්න. ඔවුන්ගේ කුලුනු+ දවා දමන්න. ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූපද+ කඩා දමන්න. ඒ දෙවිවරුන්ගේ නම් පවා ඔබ එම ස්ථානවලින් මකා දැමිය යුතුයි.+
24 ඔබ ඔවුන්ගේ දෙවිවරුන් ඉදිරියේ වැඳ වැටී නමස්කාර නොකළ යුතුයි. ඔවුන්ගේ දේවතා රූපවලට සමාන කිසිවක් සාදා නොගන්න.+ ඔබ ඒවා බිම හෙළා කඩා දැමිය යුතුයි. නමස්කාර කරන පිණිස ඔවුන් ඉදි කළ කණුද ඔබ බිඳ දැමිය යුතුයි.+
5 “ඒ ජාතීන් නමස්කාරය සඳහා ඉදි කර ඇති පූජාසන,+ කණු+ හා කුලුනු+ ඔබ කඩා බිඳ විනාශ කර දැමිය යුතුයි.+ ඔවුන් සාදා ඇති රූප ගින්නෙන් දවා දැමිය යුතුයි.+
3 ඔවුන් තම නමස්කාරය සඳහා ඉදි කළ පූජාසන+ හා කණු+ කඩා බිඳ දමන්න. ඔවුන්ගේ කුලුනු+ දවා දමන්න. ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූපද+ කඩා දමන්න. ඒ දෙවිවරුන්ගේ නම් පවා ඔබ එම ස්ථානවලින් මකා දැමිය යුතුයි.+