ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 28:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 පූජකයෙකු ලෙස මට සේවය කරන පිණිසත් එම පරිශුද්ධ සේවය සඳහා ඔහුව වෙන් කර තබන පිණිසත් ඔහු එම වස්ත්‍ර ඇඳිය යුතුයි. වැඩවලට දක්ෂ සියල්ලන්ව ඔබ වෙතට කැඳවන්න. ආරොන්ගේ වස්ත්‍ර සෑදිය යුත්තේ ඔවුහුය.+ මමද ඔවුන්ට අවශ්‍ය ප්‍රඥාව ලබා දෙන්නෙමි.+

  • නික්මයාම 31:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 බෙසලෙල්ට උදව් කරන පිණිස මම දාන් ගෝත්‍රයට අයත් අහිසාමක්ගේ පුත්‍රයා වන ඔහොලියාබ්ව+ පත් කරන්නෙමි. විවිධ කර්මාන්තවලට දක්ෂ වූ* සියල්ලන්ට මම ප්‍රඥාව ලබා දෙන්නෙමි. මා ඔබට අණ කළ ලෙස ඔවුන් මේ සියලු දේවල් සෑදිය යුතුයි.+

  • නික්මයාම 35:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 “‘විවිධ කර්මාන්තවලට දක්ෂ වූ+ සෑම කෙනෙකුම ඇවිත් යෙහෝවා දෙවි අණ කළ මේ සියලු දේවල් සෑදිය යුතුයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න