ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 26:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 “ශුද්ධ කූඩාරම ආවරණය කිරීමට ඔබ විශාල රෙදි තිර දහයක් භාවිත කළ යුතුයි.+ එම රෙදි තිර විවීම සඳහා සිහින්ව කටින ලද ලිනන් නූල්ද නිල් පැහැති නූල්ද රත්නිල් පැහැගැන්වූ ලොම්ද තද රතු පැහැති නූල්ද භාවිත කරන්න.+ එම රෙදිවල කෙරුබ්වරුන්ගේ+ රූප මසන්න.

  • නික්මයාම 36:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 වැඩවලට දක්ෂ+ සියල්ලෝ සම්මුඛ වීමේ කූඩාරම+ සහ එහි රෙදි තිර දහය සෑදුවෝය. රෙදි තිර දහය සාදන පිණිස ඔවුහු සිහින්ව කටින ලද ලිනන් නූල්ද නිල් පැහැති නූල්ද රත්නිල් පැහැගැන්වූ ලොම්ද තද රතු පැහැති නූල්ද භාවිත කළෝය. කෙරුබ්වරුන්ගේ රූපද එම රෙදි තිරවල මැසුවෝය. බෙසලෙල් ඒ වැඩ සියල්ල අධීක්ෂණය කළේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න