නික්මයාම 28:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඒෆොද් හැට්ටය තදින් බඳින පිණිස ඉණපටියක්ද+ එයට තිබිය යුතුයි. එම පටිය ඒෆොද් හැට්ටය මෙන් රන් නූල්, නිල් පැහැති නූල්, රත්නිල් පැහැගැන්වූ ලොම්, තද රතු පැහැති නූල් හා සිහින්ව කටින ලද ලිනන් නූල් භාවිත කර සෑදිය යුතුයි. නික්මයාම 29:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඉන්පසු ආරොන්ට මැසූ කොටු මෝස්තර සහිත වස්ත්‍රයද ඒෆොද් හැට්ටයට යටින් අඳින අත් නැති වස්ත්‍රයද ඒෆොද් හැට්ටයද ඔහුට අන්දවන්න.+ ඊට උඩින් ළයවැස්ම පළඳවන්න. ඉන්පසු ඒෆොද් හැට්ටයේ ඉණපටිය තදින් බඳින්න.+ යෙසායා 11:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ධර්මිෂ්ඨකම ඔහුගේ ඉඟපටියද+ විශ්වාසවන්තකම ඔහුගේ බඳපටියද වෙයි.+
8 ඒෆොද් හැට්ටය තදින් බඳින පිණිස ඉණපටියක්ද+ එයට තිබිය යුතුයි. එම පටිය ඒෆොද් හැට්ටය මෙන් රන් නූල්, නිල් පැහැති නූල්, රත්නිල් පැහැගැන්වූ ලොම්, තද රතු පැහැති නූල් හා සිහින්ව කටින ලද ලිනන් නූල් භාවිත කර සෑදිය යුතුයි.
5 ඉන්පසු ආරොන්ට මැසූ කොටු මෝස්තර සහිත වස්ත්‍රයද ඒෆොද් හැට්ටයට යටින් අඳින අත් නැති වස්ත්‍රයද ඒෆොද් හැට්ටයද ඔහුට අන්දවන්න.+ ඊට උඩින් ළයවැස්ම පළඳවන්න. ඉන්පසු ඒෆොද් හැට්ටයේ ඉණපටිය තදින් බඳින්න.+