නික්මයාම 25:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 ඉන්පසු පහන් රුක මත තැබීමට පහන් හතක් සාදන්න. පහන් රුක ඉදිරිපිට තිබෙන ස්ථානය ආලෝකවත් කරන පිණිස ඒ පහන් හත දල්වා තබන්න.+ නික්මයාම 37:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඉන්පසු ඔහු පහන් රුක මත තැබීමට පහන් හතක් සෑදුවේය. පහන් තිර අල්ලන අඬුද දැවී ගිය පහන් තිර දැමීමට භාජනද පවිත්‍ර රනින් සෑදුවේය.+ ගීතාවලිය 119:105 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 105 ඔබේ වදන් මාගේ පාදවලට පහනක්ය.+මා යන මාවතට එළියක්ය.+
37 ඉන්පසු පහන් රුක මත තැබීමට පහන් හතක් සාදන්න. පහන් රුක ඉදිරිපිට තිබෙන ස්ථානය ආලෝකවත් කරන පිණිස ඒ පහන් හත දල්වා තබන්න.+
23 ඉන්පසු ඔහු පහන් රුක මත තැබීමට පහන් හතක් සෑදුවේය. පහන් තිර අල්ලන අඬුද දැවී ගිය පහන් තිර දැමීමට භාජනද පවිත්‍ර රනින් සෑදුවේය.+