නික්මයාම 6:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ඒ නිසා ඔබ දැන් ඊශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න. ‘මා යෙහෝවා දෙවිය. ඔබව වහල්භාවයේ තබාගෙන සිටින ඊජිප්තුවරුන්ගෙන් මම ඔබව ගලවාගන්නෙමි.+ මම මගේ මහත් බලය විදහාපෙන්වමින් ඔවුන්ට දඬුවම් කර ඔබව ගලවාගන්නෙමි.+ නික්මයාම 12:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මම එදින රාත්‍රියේ ඊජිප්තු දේශය මැදින් ගොස්+ ඊජිප්තුවරුන්ගේ සෑම කුලුඳුල් දරුවෙකුටම හා සෑම කුලුඳුල් සතෙකුටම පහර දෙන්නෙමි.+ ඊජිප්තුවරුන්ගේ සියලු දෙවිවරුන්ට විරුද්ධවද මම තීන්දුවක් දෙන්නෙමි.+ මා යෙහෝවා දෙවිය.+
6 “ඒ නිසා ඔබ දැන් ඊශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න. ‘මා යෙහෝවා දෙවිය. ඔබව වහල්භාවයේ තබාගෙන සිටින ඊජිප්තුවරුන්ගෙන් මම ඔබව ගලවාගන්නෙමි.+ මම මගේ මහත් බලය විදහාපෙන්වමින් ඔවුන්ට දඬුවම් කර ඔබව ගලවාගන්නෙමි.+
12 මම එදින රාත්‍රියේ ඊජිප්තු දේශය මැදින් ගොස්+ ඊජිප්තුවරුන්ගේ සෑම කුලුඳුල් දරුවෙකුටම හා සෑම කුලුඳුල් සතෙකුටම පහර දෙන්නෙමි.+ ඊජිප්තුවරුන්ගේ සියලු දෙවිවරුන්ට විරුද්ධවද මම තීන්දුවක් දෙන්නෙමි.+ මා යෙහෝවා දෙවිය.+