ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 1:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔවුහු මැටි බදාම+ සහ ගඩොල් සෑදීමටත් සියලු ආකාරයේ බර වැඩ+ කිරීමටත් ඊශ්‍රායෙල් පුත්‍රයන්ව යොදාගත්තෝය. මෙසේ ඊජිප්තුවරු ඔවුන්ට තව තවත් කුරිරුකම් කරමින් අන්ත අසරණ තත්වයකට ඔවුන්ව පත් කළහ.+

  • ගණන් කතාව 9:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 දෙවෙනි මාසයේ+ දහහතරවෙනි දිනයේ සවස ඔවුන් ඒ පූජාව පිළියෙල කළ යුතුයි. මුහුන් නොදැමූ රොටි හා තිත්ත පලා සමඟ ඔවුන් එය අනුභව කළ යුතුයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න