ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 13:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටින සෑම කුලුඳුල් පිරිමි දරුවෙක්වම හා සතෙක්වම මට කැප කරන්න. මන්ද සියලු කුලුඳුලන් මට අයිතිය.”+

  • නික්මයාම 13:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 සෑම කුලුඳුල් දරුවෙකුම ඔබ යෙහෝවා දෙවිට කැප කළ යුතුයි.+ ඔබට අයිති සෑම කුලුඳුල් සතෙකුවද කැප කළ යුතුයි.+ මන්ද සෑම කුලුඳුල් පිරිමි දරුවෙකු මෙන්ම සෑම කුලුඳුල් පිරිමි සතෙකුම අයිති යෙහෝවා දෙවිටයි.+

  • ද්විතීය කතාව 21:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඔහු එතරම් ප්‍රිය නොකරන භාර්යාවගේ පුත්‍රයා වුණත්, මුලින්ම බිහි වූ දරුවා ඔහුයි.+ ඒ නිසා ඔහුට සෑම දෙයකින්ම කොටස් දෙකක්+ දෙමින් කුලුඳුලාට හිමි අයිතිය ලබා දිය යුතුයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න