ගීතාවලිය 66:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔහු මුහුද වියළි බිමක් බවට පත් කළේය.+පයින් ගමන් කරමින් ගඟෙන් එගොඩ වීමට සෙනඟට හැකි වූයේය.+ඔහු කළ මේ දේවල් නිසා අපි ප්‍රීති ඝෝෂා නැඟුවෙමු.+ ගීතාවලිය 77:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔබ මුහුද හරහා ගමන් කළෙහිය.+ජල ධාරාවන් හරහා ඔබේ ගමන් මඟ වැටී තිබිණ.ඔබේ පා සටහන් කිසිවෙකුට සොයාගත නොහැකි විය.
6 ඔහු මුහුද වියළි බිමක් බවට පත් කළේය.+පයින් ගමන් කරමින් ගඟෙන් එගොඩ වීමට සෙනඟට හැකි වූයේය.+ඔහු කළ මේ දේවල් නිසා අපි ප්‍රීති ඝෝෂා නැඟුවෙමු.+
19 ඔබ මුහුද හරහා ගමන් කළෙහිය.+ජල ධාරාවන් හරහා ඔබේ ගමන් මඟ වැටී තිබිණ.ඔබේ පා සටහන් කිසිවෙකුට සොයාගත නොහැකි විය.