නෙහෙමියා 4:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඒ නිසා යම් ස්ථානයකින් ඔබට හොරණෑ හඬ ඇසුණොත් සියලුදෙනාම ඒ ස්ථානයට එක් රැස් විය යුතුයි. කිසිම සැකයක් නැහැ, අපේ දෙවි අපි වෙනුවෙන් සටන් කරයි.”+ ගීතාවලිය 24:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “මේ තේජවත් රජු කවුද?”+“ඒ වෙන කිසිවෙකු නොව ශක්තියෙන් හා බලයෙන් උසස් යෙහෝවා දෙවිය.+යුද්ධයට දක්ෂ යෙහෝවා දෙවිය.”+
20 ඒ නිසා යම් ස්ථානයකින් ඔබට හොරණෑ හඬ ඇසුණොත් සියලුදෙනාම ඒ ස්ථානයට එක් රැස් විය යුතුයි. කිසිම සැකයක් නැහැ, අපේ දෙවි අපි වෙනුවෙන් සටන් කරයි.”+
8 “මේ තේජවත් රජු කවුද?”+“ඒ වෙන කිසිවෙකු නොව ශක්තියෙන් හා බලයෙන් උසස් යෙහෝවා දෙවිය.+යුද්ධයට දක්ෂ යෙහෝවා දෙවිය.”+