නික්මයාම 16:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඊශ්‍රායෙල් සෙනඟ එය දැක, “ඒ මොනවාද” කියා එකිනෙකාගෙන් ඇසුවෝය. මන්ද පොළොව පුරා වැටී තිබුණේ කුමක්දැයි ඔවුහු දැන සිටියේ නැත. එවිට මෝසෙස් ඔවුන්ට මෙසේ කීවේය. “මේ තිබෙන්නේ යෙහෝවා දෙවි ඔබට දුන් කෑම.+ ගණන් කතාව 11:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මන්නාවල+ හැඩය කොත්තමල්ලි ඇට+ මෙන්ද එහි පෙනුම ඩෙලියම්* ලාටු+ මෙන්ද විය.
15 ඊශ්‍රායෙල් සෙනඟ එය දැක, “ඒ මොනවාද” කියා එකිනෙකාගෙන් ඇසුවෝය. මන්ද පොළොව පුරා වැටී තිබුණේ කුමක්දැයි ඔවුහු දැන සිටියේ නැත. එවිට මෝසෙස් ඔවුන්ට මෙසේ කීවේය. “මේ තිබෙන්නේ යෙහෝවා දෙවි ඔබට දුන් කෑම.+