ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 8:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 පාළුකරයේ මේ අවුරුදු හතළිහ පුරා ගිය ගමන කවදාවත් අමතක කරන්න එපා.+ යෙහෝවා දෙවි ඒ දේට ඉඩහැරියේ ඔබට නිහතමානිකම උගන්වන්නයි.+ ඔබ හදවතින්ම+ ඔහුට කීකරු වෙනවාද නැද්ද කියා සෝදිසි+ කර බලන්නත් දෙවිට එයින් හැකි වුණා.

  • නෙහෙමියා 9:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 පාළුකරයේදී අවුරුදු හතළිහක්+ පුරා ඔබ ඔවුන්ව පෝෂණය කළා. ඔවුන්ගේ වස්ත්‍ර දිරා ගියේවත්+ ඔවුන්ගේ පාද ඉදිමුණේවත් නැහැ.+ ඇත්තටම ඔවුන්ට කිසි දෙයකින් අඩුවක් තිබුණේ නැහැ.+

  • ගීතාවලිය 78:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 කෑම පිණිස මන්නා වර්ෂාවක් ඇද හැළීමට සැලැස්වූවේය.+

      ස්වර්ගයෙන් ධාන්‍ය සපයා දුන්නේය.+

  • යොහන් 6:49
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 49 පාළුකරයේ සැරිසරමින් සිටි ඔබේ මුතුන්මිත්තන් මන්නා+ ආහාරයට ගත්තත් ඔවුන් සියලුදෙනාම මහලු වී මිය ගියා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න