ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 16:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 ඊශ්‍රායෙල් සෙනඟ ජනාවාස දේශයක් වූ කානාන් දේශයේ+ සීමාවට පැමිණෙන තෙක්ම+ එනම්, අවුරුදු හතළිහක්+ පුරාම මන්නා කෑවෝය.

  • ගණන් කතාව 14:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 ඔබේ පුත්‍රයෝ අවුරුදු හතළිහක් පුරා එඬේරුන් ලෙස මේ පාළුකරයේ+ ජීවත් වෙමින් ඔබේ ද්‍රෝහිකම්වලට*+ වන්දි ගෙවන්නෝය. මේ පරම්පරාවේ සියලුදෙනාම මිය යන තෙක් ඔවුන්ට පාළුකරයේ ජීවත් වීමට සිදු වනු ඇත.+

  • ද්විතීය කතාව 2:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔබේ දෙවි වූ යෙහෝවා වන මම මේ අවුරුදු හතළිහ+ පුරාම ඔබව රැකබලා ගත්තා. ඔබ මේ පාළුකරයේ ගමන් කළ කාලයේදී මම ඔබ සමඟ සිට ඔබ කළ හැම දෙයකටම ආශීර්වාද කළා.+ යෙහෝවා දෙවි වන මා ඔබට කිසි දෙයකින් අඩුවක් වෙන්න ඉඩ තැබුවේ නැහැ.”’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න