ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 10:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 එමෙන්ම යෙබූසිවරුන්,+ අමෝරිවරුන්,+ ගිර්ගාෂිවරුන්,

  • නික්මයාම 33:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 මම මගේ දූතයෙකුව ඔබට ඉදිරියෙන් යවන්නෙමි.+ මම කානානිවරුන්වද අමෝරිවරුන්වද හිත්තීවරුන්වද පෙරිස්සිවරුන්වද හිවීයවරුන්වද යෙබූසිවරුන්වද දේශයෙන් පන්නා දමන්නෙමි.+

  • ද්විතීය කතාව 7:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 “ඔබේ දෙවි වන යෙහෝවා ඔබට උරුම කර දෙන දේශය ඔබට අනිවාර්යයෙන්ම ලැබෙයි.+ එහි සිටින හිත්තීවරුන්,+ ගිර්ගාෂිවරුන්,+ අමෝරිවරුන්,+ කානානිවරුන්,+ පෙරිස්සිවරුන්,+ හිවීයවරුන්+ සහ යෙබූසිවරුන්+ යන ඔබට වඩා බලවත් ජාතීන් හතම+ දෙවි ඔබේ ඇස් පනාපිටම ඉවත් කර ඔබට ඒ දේශය උරුම කර දෙයි.+

  • යොෂුවා 3:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 දෙවි දැන් කානානිවරුන්වද හිත්තීවරුන්වද හිවීයවරුන්වද පෙරිස්සිවරුන්වද ගිර්ගාෂිවරුන්වද අමෝරිවරුන්වද යෙබූසිවරුන්වද+ ඔබ ඉදිරියෙන් අනිවාර්යයෙන්ම පන්නා දමයි. එවිට ඔබ අතරේ සිටින+ ඔබේ දෙවි ජීවමාන දෙවි කෙනෙක් බව ඔබ ස්ථිර වශයෙන්ම තේරුම්ගනියි.

  • නෙහෙමියා 9:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඔහු කීකරු හදවතක් ඇති විශ්වාසවන්ත කෙනෙක්+ නිසා ඔබ ඔහු සමඟ ගිවිසුමක්+ ඇති කරගත්තා. කානානිවරුන්, හිත්තීවරුන්, අමෝරිවරුන්, පෙරිස්සිවරුන්, යෙබූසිවරුන් සහ ගිර්ගාෂිවරුන් විසූ දේශය ඔහුටත් ඔහුගෙන් පැවතෙන අයටත්+ දෙන්න ඔබ පොරොන්දු වුණා. ඔබ ධර්මිෂ්ඨ+ දෙවි කෙනෙක් නිසා ඔබ ඒ පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටු කළා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න