ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 26:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 “‘වැදගැම්මකට නැති දෙවිවරුන්ව සාදා නොගන්න.+ නමස්කාර කරන පිණිස රූප+ හෝ කුලුනු හෝ සාදා නොගන්න. කැටයම් කළ ගල් රූප ඔබේ දේශයේ ඉදි නොකරන්න.+ ඒවා ඉදිරියේ වැඳ නොවැටෙන්න.+ මන්ද මා ඔබේ දෙවි වන යෙහෝවාය.

  • ද්විතීය කතාව 4:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඒ නිසා ඔබ කොයිම හැඩයකින්වත් දේවතා රූප සාදා නොගත යුතුයි. එසේ කිරීම ඉතා පිළිකුල්සහගත දූෂිත+ දෙයක්. පුරුෂයෙකුගේ හෝ ස්ත්‍රියකගේ+ හෝ

  • ද්විතීය කතාව 5:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “‘ඔබ රූප සාදා නොගත යුතුයි.+ අහසේ හෝ පොළොවේ හෝ ජලයේ හෝ තිබෙන කිසිම දෙයක හැඩයට+ සමානව රූපයක් සාදා නොගන්න.

  • යෙසායා 40:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 “මට සමාන කළ හැකි කිසිවෙකු සිටියිද” කියා ශුද්ධ තැනැත්තාණෝ අසන්නේය.+

  • ක්‍රියා 17:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 “අප දෙවිගේ දරුවන් නම්+ රන්, රිදී හෝ ගල් යොදා මිනිසුන් විසින් සාදා ඇති රූපයකට+ දෙවිව සමාන කිරීම සුදුසු දෙයක් වන්නේ නැහැ.+

  • 1 කොරින්ති 8:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 එසේනම් දේවතා රූපවලට පුදන දේවල් ආහාරයට ගැනීම ගැන+ කතා කරමු. දේවතා රූපයක් යනු කිසි වැඩකට නැති දෙයක් බවත්+ එකම දෙවි මිස වෙනත් දෙවි කෙනෙකු නැති බවත්+ අපි දනිමු.

  • එළිදරව් 9:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 නමුත් ඒ පීඩාවලින් නොමැරී ඉතුරු වූ මිනිස්සු තමන් කළ දේවල් ගැන පසුතැවිලි නොවූහ.+ ඔවුහු දිගටම භූතයන්ටද+ ඇසීමටවත් දැකීමටවත් ඇවිදීමටවත් නොහැකි+ රන්, රිදී, තඹ, ගල් සහ ලීවලින් සෑදූ දේවතා රූපවලටද+ නමස්කාර කළෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න