ලෙවී කතාව 19:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “‘ඔබ දේශයේ අස්වැන්න නෙළන විට කෙත්වල මායිම් දක්වාම අස්වැන්න නෙළීමෙන් වළකින්න. අස්වැන්න නෙළූ පසු කෙතේ අතහැරුණු කරල් එකතු නොකරන්න.+ ද්විතීය කතාව 24:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “ඔබේ කෙතේ අස්වැන්න නෙළාගත් පසු+ අමතක වී එක මිටියක් කෙතේ තබා ගියොත් එය ගැනීමට ආපසු නොයන්න. විදේශිකයන්ට, පියා නැති දරුවන්ට සහ වැන්දඹුවන්ට එය ගැනීමට ඉඩ දෙන්න.+ ඔබ එසේ කළොත් ඔබ කරන සෑම දෙයකටම යෙහෝවා දෙවිගේ ආශීර්වාද ඔබට නොඅඩුව ලැබෙයි.+ රූත් 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඇයද අස්වැන්න කපන්නන් පිටුපස යමින් කෙතේ අතහැරුණු ධාන්‍ය කරල් ඇහින්දාය.+ මෙසේ, ඇය අහම්බෙන් මෙන් එලිමෙලෙක්ගේ+ පවුලට අයත් බෝවස් නම් තැනැත්තාගේ කෙතට ඇතුල් වුණාය.+
9 “‘ඔබ දේශයේ අස්වැන්න නෙළන විට කෙත්වල මායිම් දක්වාම අස්වැන්න නෙළීමෙන් වළකින්න. අස්වැන්න නෙළූ පසු කෙතේ අතහැරුණු කරල් එකතු නොකරන්න.+
19 “ඔබේ කෙතේ අස්වැන්න නෙළාගත් පසු+ අමතක වී එක මිටියක් කෙතේ තබා ගියොත් එය ගැනීමට ආපසු නොයන්න. විදේශිකයන්ට, පියා නැති දරුවන්ට සහ වැන්දඹුවන්ට එය ගැනීමට ඉඩ දෙන්න.+ ඔබ එසේ කළොත් ඔබ කරන සෑම දෙයකටම යෙහෝවා දෙවිගේ ආශීර්වාද ඔබට නොඅඩුව ලැබෙයි.+
3 ඇයද අස්වැන්න කපන්නන් පිටුපස යමින් කෙතේ අතහැරුණු ධාන්‍ය කරල් ඇහින්දාය.+ මෙසේ, ඇය අහම්බෙන් මෙන් එලිමෙලෙක්ගේ+ පවුලට අයත් බෝවස් නම් තැනැත්තාගේ කෙතට ඇතුල් වුණාය.+