නික්මයාම 29:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 පූජාසනය පවිත්‍ර කරන පිණිස දවස් හතක් පුරා එලෙස පූජා ඔප්පු කරන්න. එය අතිශුද්ධ පූජාසනයක්+ ලෙස වෙන් කර තබන්න.+ පූජාසනයට අත තබන සියලුදෙනා ශුද්ධව සිටිය යුතුයි.+
37 පූජාසනය පවිත්‍ර කරන පිණිස දවස් හතක් පුරා එලෙස පූජා ඔප්පු කරන්න. එය අතිශුද්ධ පූජාසනයක්+ ලෙස වෙන් කර තබන්න.+ පූජාසනයට අත තබන සියලුදෙනා ශුද්ධව සිටිය යුතුයි.+