ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 24:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඔහු අසරණව සිටින නිසා ඔහු ඔබ ළඟ වැඩ කරන්නේ කුලියක්+ බලාපොරොත්තුවෙන්. ඒ නිසා සෑම දිනකම හිරු බැස ගිය වහාම ඔහුගේ කුලිය ඔහුට ලබා දෙන්න. ඔබ එසේ නොකළොත් එය පාපයක්.+ ඔබ කළ ඒ අසාධාරණය ගැන ඔහු යෙහෝවා දෙවිට කන්නලව් කරයි.+

  • යෙරෙමියා 22:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 “තමාට සේවය කළ තැනැත්තාට කුලී නොදී+ අධර්මිෂ්ඨකමින් තමාට මාලිගාවක් ගොඩනඟාගන්නා, අසාධාරණකමින් එහි උඩුමහල් කාමර සාදාගන්නා තැනැත්තාට අත් වන විපත මොන තරම් දරුණුද!+

  • යාකොබ් 5:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 මෙන්න, ඔබේ කෙත්වතුවල අස්වැන්න නෙළූ අයට ඔබ වැටුප් ගෙවා නැති නිසා+ ඔවුහු ඔබට විරුද්ධව මහත් හඬින් කෑගසන්නෝය.+ එමෙන්ම අස්වැන්න නෙළූ අයගේ මොරගැසීම්+ ස්වර්ගීය සේනාවල යෙහෝවා දෙවිගේ කන්වලට වැටී ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න