ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 4:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 “පෙයෝර් කන්දේ බාල් දෙවියාට+ වන්දනාමාන කළ ඊශ්‍රායෙල්වරුන්ට යෙහෝවා දෙවි කළ දේ දැන් මතක් කරගන්න. යෙහෝවා දෙවි ඔවුන්ව විනාශ කළ හැටි ඔබේ ඇස් දෙකෙන්ම දැක්කා. ඔවුන්ගෙන් එක් කෙනෙක්වත් ඔහු ඉතුරු කළේ නැහැ.+

  • යොෂුවා 22:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 පෙයෝර්හිදී අපේ අතින් සිදු වූ බරපතළ පාපය+ ඔබට මතක නැද්ද? අපි කළ ඒ පාපය නිසා යෙහෝවා දෙවි මුළු ඊශ්‍රායෙල් සෙනඟට වසංගතයකින් පහර දුන්නා.+ ඒත් තවමත් ඒ වැරදි පෙලඹීම සෙනඟ අතරේ තිබෙනවා.

  • ගීතාවලිය 106:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 ඔවුහු පෙයෝර්හි බාල් දෙවියාට නමස්කාර කළෝය.+

      පණ නැති දේවලට ඔප්පු කළ පූජාද අනුභව කළෝය.+

  • හොෂෙයා 9:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 “‘ඊශ්‍රායෙල් මට මුලදී සම්බ වූ විට ඔහු පාළුකරයෙන් කඩාගත් මිදිපොකුරක් මෙන් විය.+ ඔබේ මුතුන්මිත්තන්ව මුලින්ම දුටුදා මා ඔවුන්ව සැලකුවේ අත්තික්කා ගසේ මුල් පලදාව ලෙසය.+ නමුත් ඔවුහු පෙයෝර් කන්දේ බාල් දෙවියා පසුපස ගියෝය.+ ඔවුහු පිළිකුල් දේට ඇලුම් කර ඒ වෙනුවෙන් තම ජීවිත කැප කළහ.+ ඒ නිසා, ඔවුන් ඇලුම් කළ ඒ පිළිකුල් දේ මෙන් ඔවුහුද මට මහත් පිළිකුලක් වූහ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න