රෝම 7:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 උදාහරණයක් ලෙස මෙසේ සිතන්න. විවාහක ස්ත්‍රියක් ඇගේ ස්වාමිපුරුෂයා ජීවත්ව සිටින තුරු ඔහුට නීතියෙන් බැඳී සිටියි. නමුත් ස්වාමිපුරුෂයා මිය ගියොත් ඇය ඇගේ ස්වාමිපුරුෂයාගේ නීතිවලින් නිදහස් වෙයි.+ 1 කොරින්ති 11:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 නමුත් සෑම පුරුෂයෙකුගේම හිස ක්‍රිස්තුස් බවත්+ ස්ත්‍රියකගේ හිස පුරුෂයා බවත්+ ක්‍රිස්තුස්ගේ හිස දෙවි බවත්+ ඔබ දැනගන්නවාට මම කැමැත්තෙමි. එෆීස 5:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 භාර්යාවන් ස්වාමීන්ට යටත්ව සිටින්නා සේම තම ස්වාමිපුරුෂයන්ටත් යටත්ව සිටිය යුතුයි.+
2 උදාහරණයක් ලෙස මෙසේ සිතන්න. විවාහක ස්ත්‍රියක් ඇගේ ස්වාමිපුරුෂයා ජීවත්ව සිටින තුරු ඔහුට නීතියෙන් බැඳී සිටියි. නමුත් ස්වාමිපුරුෂයා මිය ගියොත් ඇය ඇගේ ස්වාමිපුරුෂයාගේ නීතිවලින් නිදහස් වෙයි.+
3 නමුත් සෑම පුරුෂයෙකුගේම හිස ක්‍රිස්තුස් බවත්+ ස්ත්‍රියකගේ හිස පුරුෂයා බවත්+ ක්‍රිස්තුස්ගේ හිස දෙවි බවත්+ ඔබ දැනගන්නවාට මම කැමැත්තෙමි.