නික්මයාම 12:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මම එදින රාත්‍රියේ ඊජිප්තු දේශය මැදින් ගොස්+ ඊජිප්තුවරුන්ගේ සෑම කුලුඳුල් දරුවෙකුටම හා සෑම කුලුඳුල් සතෙකුටම පහර දෙන්නෙමි.+ ඊජිප්තුවරුන්ගේ සියලු දෙවිවරුන්ට විරුද්ධවද මම තීන්දුවක් දෙන්නෙමි.+ මා යෙහෝවා දෙවිය.+ නික්මයාම 18:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 සියලු දෙවිවරුන්ට වඩා යෙහෝවා දෙවි උසස්+ බව දැන් මම දන්නවා. ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව උද්ධච්ච ලෙස ක්‍රියා කළ ඊජිප්තුවරුන්ට දෙවි කළ දෙයින් ඒ බව හොඳින් ඔප්පු වුණා.”
12 මම එදින රාත්‍රියේ ඊජිප්තු දේශය මැදින් ගොස්+ ඊජිප්තුවරුන්ගේ සෑම කුලුඳුල් දරුවෙකුටම හා සෑම කුලුඳුල් සතෙකුටම පහර දෙන්නෙමි.+ ඊජිප්තුවරුන්ගේ සියලු දෙවිවරුන්ට විරුද්ධවද මම තීන්දුවක් දෙන්නෙමි.+ මා යෙහෝවා දෙවිය.+
11 සියලු දෙවිවරුන්ට වඩා යෙහෝවා දෙවි උසස්+ බව දැන් මම දන්නවා. ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව උද්ධච්ච ලෙස ක්‍රියා කළ ඊජිප්තුවරුන්ට දෙවි කළ දෙයින් ඒ බව හොඳින් ඔප්පු වුණා.”