ගණන් කතාව 3:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 කෝහාත්වරුන්ගේ වගකීම+ නම් ගිවිසුම් පෙට්ටිය,+ මේසය,+ පහන් රුක,+ පූජාසන,+ ශුද්ධස්ථානයේ වැඩකටයුතු සඳහා ගන්නා භාණ්ඩ,+ කූඩාරම ඇතුළේ තිබෙන තිරය+ සහ ඒ හා සම්බන්ධ සියලු සේවාවන් බලා කියා ගැනීමය.
31 කෝහාත්වරුන්ගේ වගකීම+ නම් ගිවිසුම් පෙට්ටිය,+ මේසය,+ පහන් රුක,+ පූජාසන,+ ශුද්ධස්ථානයේ වැඩකටයුතු සඳහා ගන්නා භාණ්ඩ,+ කූඩාරම ඇතුළේ තිබෙන තිරය+ සහ ඒ හා සම්බන්ධ සියලු සේවාවන් බලා කියා ගැනීමය.