යොහන් 8:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 එහෙයින් යේසුස් මෙසේ කීවේය. “ඔබ මනුෂ්‍ය පුත්‍රයාව+ එල්ලා තබන දවසේදී+ එන්න සිටි තැනැත්තා මා බව තේරුම්ගනියි.+ ඒ වගේම මම මගේම කැමැත්තට අනුව කිසිම දෙයක් කළේ නැති බවත්+ පියාණන් මට ඉගැන්වූ ආකාරයටම මම ඔබට දේවල් කියා දුන් බවත්+ ඔබට වැටහෙයි. යොහන් 17:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔවුන් ඒ බව දන්නේ ඔබ මට කියා දුන් දේවල් මම එලෙසින්ම ඔවුන්ට කියා දුන් නිසයි.+ ඔවුන් ඒ දේවල් පිළිගෙන මා ඔබේ නියෝජිතයා ලෙස පැමිණි බව+ ඇත්තටම තේරුම්ගෙන සිටිනවා. ඔබ මාව එවූ බව ඔවුන්ට විශ්වාසයි.+
28 එහෙයින් යේසුස් මෙසේ කීවේය. “ඔබ මනුෂ්‍ය පුත්‍රයාව+ එල්ලා තබන දවසේදී+ එන්න සිටි තැනැත්තා මා බව තේරුම්ගනියි.+ ඒ වගේම මම මගේම කැමැත්තට අනුව කිසිම දෙයක් කළේ නැති බවත්+ පියාණන් මට ඉගැන්වූ ආකාරයටම මම ඔබට දේවල් කියා දුන් බවත්+ ඔබට වැටහෙයි.
8 ඔවුන් ඒ බව දන්නේ ඔබ මට කියා දුන් දේවල් මම එලෙසින්ම ඔවුන්ට කියා දුන් නිසයි.+ ඔවුන් ඒ දේවල් පිළිගෙන මා ඔබේ නියෝජිතයා ලෙස පැමිණි බව+ ඇත්තටම තේරුම්ගෙන සිටිනවා. ඔබ මාව එවූ බව ඔවුන්ට විශ්වාසයි.+