ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 20:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එහෙත් දෙවි රාත්‍රියේදී සිහිනයකින් අබිමෙලෙක්ට පෙනී මෙසේ කීවේය. “ඔබ වෙනත් කෙනෙකුගේ භාර්යාවක්+ ගත් බැවින් මිය යන්නේය.”+

  • නික්මයාම 21:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔහු දාසකමට පැමිණියේ තනියෙන් නම් ඔහු නිදහස් වන අවස්ථාවේදී තනියෙන්ම යා යුතුයි. ඔහු දාසකමට පැමිණියේ තම භාර්යාව සමඟ නම් ඇයටද ඔහු සමඟ යා හැකියි.

  • යෙසායා 62:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 තරුණයෙකු කන්‍යාවක තම භාර්යාව ලෙස භාරගන්නා සේම ඔබේ පුත්‍රයෝද ඔබව භාර්යාවක සේ භාරගන්නෝය.+ මනාලයෙකු තම මනාලිය ගැන ප්‍රීති වන්නා සේම+ ඔබේ දෙවිද ඔබ ගැන බොහෝ සෙයින් ප්‍රීති වෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න