3 ඔබ අමලෙක්වරුන්ට පහර දී+ ඔවුන්වද ඔවුන්ට අයිති සියලු දේද සහමුලින්ම විනාශ කළ යුතුයි.+ ඔවුන්ට කිසිම අනුකම්පාවක් නොපෙන්වන්න. ඔබ ඔවුන් සියලුදෙනාවම මරා දමන්න.+ පුරුෂයන්වද ස්ත්‍රීන්වද දරුවන්වද ළදරුවන්වද+ ඔවුන්ගේ ගවයන්වද බැටළුවන්වද ඔටුවන්වද බූරුවන්වද විනාශ කර දමන්න.’”+