ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 27:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 “‘යමෙකු තමාගේ ගෙයි වැසියෙකුව හෝ තමාට අයිති සතෙකුව හෝ උරුමයෙන් තමාට හිමි වූ කෙතක් හෝ යෙහෝවා දෙවි වන මට සදහටම* කැප කරන්නේ නම්+ එම පුද්ගලයා හෝ එම සතා හෝ එම කෙත හෝ කිසිවිටෙක විකුණන්නවත් ආපසු මිල දී ගන්නවත් ඔහුට නොහැක.+ කැප කළ ඒ පුද්ගලයා හෝ ඒ සතා හෝ ඒ කෙත හෝ යෙහෝවා දෙවි වන මට අයිති වන බැවින් ඒවා ඉතා ශුද්ධය.

  • ලෙවී කතාව 27:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 විනාශය පිණිස කැප කළ පුද්ගලයෙකුව කිසිවිටෙක මුදවාගත නොහැක.+ ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+

  • 1 සාමුවෙල් 15:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 පසුව යෙහෝවා දෙවි ඔබට මෙසේ පැවසුවා. ‘ඔබ පව්කාර අමලෙක්වරුන්ව සහමුලින්ම විනාශ කරන්න.+ ඔවුන් සියලුදෙනාම විනාශ වෙන තෙක් ඔවුන්ට විරුද්ධව සටන් කරන්න.’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න