ද්විතීය කතාව 12:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබත් ඔබේ පවුලේ සියලුදෙනාත් ඒ ස්ථානයට ගොස් ඔබේ දෙවි වන යෙහෝවා ඉදිරියේ කා බී+ ඔබ කරන සෑම වැඩක් ගැනම ප්‍රීති විය යුතුයි.+ මන්ද ඒ සියල්ල භුක්ති විඳින්න ඔබට හැකි වෙන්නේ යෙහෝවා දෙවිගෙන් ලැබෙන ආශීර්වාද නිසයි. ද්විතීය කතාව 32:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එසේ පෝෂණය වී තර වූ පසු යෙෂුරූන්*+ කැරලිකාර වී පයින් ගැසුවේය.+අනේ යෙෂුරූන්, හොඳින් කා බී උස් මහත්+ වූ පසුඔබව ඇතිදැඩි කළ දෙවිව ඔබ අත්හැරියෙහිය.+ඔබට ගැලවීම ලබා දුන් පර්වතය+ සුළු කොට තැකුවෙහිය. නෙහෙමියා 9:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 ඔවුන් තමන්ගේ රජවරුන් පාලනය කළ කාලයේදී,+ ඔබ ලබා දුන් යහපත් දේවල්+ බොහොමයක් භුක්ති විඳිමින් ඔබ හිමි කර දුන් සරුසාර දේශයේ ජීවත් වුණා.+ එහෙත් ඔවුන් ඔබට සේවය කළේ නැහැ.+ ඔවුන් තම නපුරු ක්‍රියාවලින් ඉවත් වුණෙත් නැහැ.+
7 ඔබත් ඔබේ පවුලේ සියලුදෙනාත් ඒ ස්ථානයට ගොස් ඔබේ දෙවි වන යෙහෝවා ඉදිරියේ කා බී+ ඔබ කරන සෑම වැඩක් ගැනම ප්‍රීති විය යුතුයි.+ මන්ද ඒ සියල්ල භුක්ති විඳින්න ඔබට හැකි වෙන්නේ යෙහෝවා දෙවිගෙන් ලැබෙන ආශීර්වාද නිසයි.
15 එසේ පෝෂණය වී තර වූ පසු යෙෂුරූන්*+ කැරලිකාර වී පයින් ගැසුවේය.+අනේ යෙෂුරූන්, හොඳින් කා බී උස් මහත්+ වූ පසුඔබව ඇතිදැඩි කළ දෙවිව ඔබ අත්හැරියෙහිය.+ඔබට ගැලවීම ලබා දුන් පර්වතය+ සුළු කොට තැකුවෙහිය.
35 ඔවුන් තමන්ගේ රජවරුන් පාලනය කළ කාලයේදී,+ ඔබ ලබා දුන් යහපත් දේවල්+ බොහොමයක් භුක්ති විඳිමින් ඔබ හිමි කර දුන් සරුසාර දේශයේ ජීවත් වුණා.+ එහෙත් ඔවුන් ඔබට සේවය කළේ නැහැ.+ ඔවුන් තම නපුරු ක්‍රියාවලින් ඉවත් වුණෙත් නැහැ.+