ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 5:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔබෙන් තුනෙන් කොටසක් වසංගත නිසාත් සාගතය නිසාත් මිය යන්නෝය.+ ඔවුහු ඔබ ඉදිරියේම මිය යන්නෝය.+ තවත් කොටසක් ඔබ ඉදිරිපිටම කඩුවෙන් මිය යන්නෝය. මම ඉතුරු කොටස සතර දිග සුළඟ මගින් විසුරුවාහැර+ ඔවුන්ට විරුද්ධව කඩුවක්ද ඔසවන්නෙමි.+

  • ආමොස් 9:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 සතුරන් ඔවුන්ව ඈත දේශයකට රැගෙන ගියොත් මම ඔවුන්ව මරා දමන්න+ ඔවුන් පසුපස කඩුවක් යවන්නෙමි. ඔවුන්ට ආශීර්වාද කරනවා වෙනුවට මම ඔවුන්ව විනාශ කරන්නෙමි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න