2 සාමුවෙල් 7:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබ මිය ගොස්+ ඔබේ මුතුන්මිත්තන් සමඟ ඔබව තැන්පත් කළ+ පසු ඔබේ පෙළපතින් පැමිණෙන ඔබේ පුත්‍රයෙකුට මම ඔබේ රාජ්‍යය භාර දෙන්නෙමි. මම ඔහුගේ රාජ්‍යය ස්ථිරව පිහිටුවන්නෙමි.+ යොහන් 3:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මේ වන තුරු කිසිම මනුෂ්‍යයෙක් ස්වර්ගයට ගිහිල්ලා නැහැ.+ ස්වර්ගයෙන් පැමිණි+ එකම තැනැත්තා මනුෂ්‍ය පුත්‍රයා පමණයි.+
12 ඔබ මිය ගොස්+ ඔබේ මුතුන්මිත්තන් සමඟ ඔබව තැන්පත් කළ+ පසු ඔබේ පෙළපතින් පැමිණෙන ඔබේ පුත්‍රයෙකුට මම ඔබේ රාජ්‍යය භාර දෙන්නෙමි. මම ඔහුගේ රාජ්‍යය ස්ථිරව පිහිටුවන්නෙමි.+
13 මේ වන තුරු කිසිම මනුෂ්‍යයෙක් ස්වර්ගයට ගිහිල්ලා නැහැ.+ ස්වර්ගයෙන් පැමිණි+ එකම තැනැත්තා මනුෂ්‍ය පුත්‍රයා පමණයි.+