17 මම සාගතයෙන් ඔබට පහර දෙන්නෙමි. දරුණු වනමෘගයන් ඔබ අතරට එවන්නෙමි.+ ඔබේ දරුවන් ඔබට අහිමි වෙයි. ඔබ වසංගතයෙන්ද පීඩා විඳින්නහුය.+ ඔබේ දේශය පුරාම ලේ වැගිරීම් සිදු වනු ඇත.+ මම ඔබට විරුද්ධව කඩුවක්ද ඔසවන්නෙමි.+ මේ දේ පවසන්නේ වෙන කිසිවෙකු නොව යෙහෝවා දෙවි වන මමය.”