ගණන් කතාව 21:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔවුන් එසේ මැසිවිලි නැඟූ නිසා යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් සෙනඟ අතරට විෂ සර්පයන්ව එව්වේය.+ සර්පයන් සෙනඟගෙන් බොහෝදෙනෙකුට දෂ්ට කළ නිසා ඔවුහු මිය ගියෝය.+ යෙරෙමියා 8:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “කිසිම ආකාරයකින් මෙල්ල කළ නොහැකි+ විෂඝෝර සර්පයන්ව මම ඔබ අතරට එවන්නෙමි.+ උන් ඔබට දෂ්ට කරනු ඇත.” ආමොස් 9:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔවුන් කර්මෙල් කඳු මුදුනේ සැඟවුණත් මම ඔවුන්ව සොයා යන්නෙමි.+ ඔවුන් මුහුදු පත්ලට ගොස්+ මගෙන් සැඟවුණත් ඔවුන්ට දෂ්ට කිරීමට මුහුදු සර්පයෙකුට මම අණ කරන්නෙමි.
6 ඔවුන් එසේ මැසිවිලි නැඟූ නිසා යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් සෙනඟ අතරට විෂ සර්පයන්ව එව්වේය.+ සර්පයන් සෙනඟගෙන් බොහෝදෙනෙකුට දෂ්ට කළ නිසා ඔවුහු මිය ගියෝය.+
17 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “කිසිම ආකාරයකින් මෙල්ල කළ නොහැකි+ විෂඝෝර සර්පයන්ව මම ඔබ අතරට එවන්නෙමි.+ උන් ඔබට දෂ්ට කරනු ඇත.”
3 ඔවුන් කර්මෙල් කඳු මුදුනේ සැඟවුණත් මම ඔවුන්ව සොයා යන්නෙමි.+ ඔවුන් මුහුදු පත්ලට ගොස්+ මගෙන් සැඟවුණත් ඔවුන්ට දෂ්ට කිරීමට මුහුදු සර්පයෙකුට මම අණ කරන්නෙමි.