ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 27:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඉන්පසු ඔබේ සහෝදරයා වූ ආරොන් හා ඔබේ ආදිපියවරුන් මෙන්+ ඔබත් මිය යනු ඇත.+

  • ද්විතීය කතාව 3:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 පිස්ගා+ කඳු මුදුනට නැඟ මුළු දේශයම බලාගන්න. නමුත් යොර්දාන් ගඟෙන් එගොඩ වී ඒ දේශයට යන්න නම් ඔබට ලැබෙන්නේ නැහැ.+

  • ද්විතීය කතාව 34:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 එහිදී යෙහෝවා දෙවි ඔහුට මෙසේ පැවසීය. “මා ආබ්‍රහම්ට, ඊසාක්ට සහ යාකොබ්ට දිවුරා පොරොන්දු වූයේ මේ දේශය ගැනයි. ඔවුන්ගෙන් පැවතෙන අයට දෙන බවට මා පොරොන්දු වූ දේශය මෙයයි.+ මේ දේශයට පය තබන්න ඔබට ලැබෙන්නේ නැත. නමුත් ඔබේ ඇස් දෙකෙන්ම එය දැකගැනීමට මම ඔබට අවස්ථාව ලබා දුන්නෙමි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න