ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 4:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 ගින්නක් තුළින් දෙවිගේ හඬට සවන් දෙන්න ඔබට හැකි වුණා. ඒ හඬ ඇසුණත් ඔබ මිය ගියේ නැහැ. වෙනත් කිසිම ජාතියක් එවැනි අද්දැකීමක් ලබා තිබෙනවාද?+

  • ද්විතීය කතාව 5:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 (නමුත් සෙනඟ ගින්න දැක භය වූ නිසා කන්ද ළඟටවත් ගියේ නැහැ.)+ ඒ අවස්ථාවේදී මම යෙහෝවා දෙවි සහ සෙනඟ අතර මැදිහත්කරුවෙකු හැටියට හිටියා.+ යෙහෝවා දෙවි පැවසූ දේවල් ඔවුන්ට කියා දුන්නේ මමයි. දෙවි මෙසේ පැවසුවා.

  • ගීතාවලිය 29:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 යෙහෝවා දෙවිගේ හඬ බලගතුයි.+

      යෙහෝවා දෙවිගේ හඬ ගරුබිය ඇති කරවයි.+

  • 1 තෙසලෝනික 1:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මන්ද අප මුලින්ම ඔබ අතරට පැමිණි ආකාරය ගැනද ඔබ ඔබේ දේවතා රූප අත්හැර+ දෙවි වෙතට හැරුණු ආකාරය ගැනද ඔවුහු නිතරම කතා කරති. ඔබ එසේ කළේ ජීවමාන+ මෙන්ම සැබෑ+ දෙවි කෙනෙකු වෙනුවෙන් වෙහෙස මහන්සි වී සේවය කිරීම සඳහාය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න