1 කොරින්ති 10:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මාගේ ප්‍රේමණීය සහෝදරයෙනි, රූප වන්දනාවෙන්+ පලා දුවන්න.+ 1 කොරින්ති 12:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබ වෙනත් ජාතීන්ට අයත් මිනිසුන්ව* සිටියදී+ ඔබ පෙලඹුණේ ගොළු+ රූපවලට+ නමස්කාර කිරීමටය. ගලාති 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නමුත් ඔබ දෙවිව නොදැන සිටි කාලයේදී+ ඔබ සිටියේ සැබවින්ම දෙවිවරුන් නොවන අයට වහල්වය.+ 1 යොහන් 5:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ප්‍රිය දරුවෙනි, දේවතා රූපවලින් වැළකී සිටින්න.+