ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • රෝම 1:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 එවැනි අය දෙවි පිළිබඳ සත්‍යය+ පිළි නොගෙන බොරු දේවල් පසුපස ගොස්+ සියල්ල සෑදූ තැනැත්තා වෙනුවට ඒ තැනැත්තා විසින් සාදන ලද දේවලට තම භක්තිය හා නමස්කාරය පිරිනැමුවෝය. නමුත් ප්‍රශංසාව ලැබිය යුත්තේ අපගේ සැදුම්කරුට පමණි. ඒ ප්‍රශංසාව සැමදා ඔහුට හිමි වේවා! ආමෙන්.*

  • 1 කොරින්ති 12:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔබ වෙනත් ජාතීන්ට අයත් මිනිසුන්ව* සිටියදී+ ඔබ පෙලඹුණේ ගොළු+ රූපවලට+ නමස්කාර කිරීමටය.

  • 1 තෙසලෝනික 1:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මන්ද අප මුලින්ම ඔබ අතරට පැමිණි ආකාරය ගැනද ඔබ ඔබේ දේවතා රූප අත්හැර+ දෙවි වෙතට හැරුණු ආකාරය ගැනද ඔවුහු නිතරම කතා කරති. ඔබ එසේ කළේ ජීවමාන+ මෙන්ම සැබෑ+ දෙවි කෙනෙකු වෙනුවෙන් වෙහෙස මහන්සි වී සේවය කිරීම සඳහාය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න