යොහන් 17:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 සදාකාල ජීවනය ලබාගැනීමට+ ඔවුන් කළ යුතු දේ නම් එකම සැබෑ දෙවි+ වන ඔබවත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වත්+ දැන හඳුනා ගැනීමයි.*+ 1 කොරින්ති 8:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එසේනම් දේවතා රූපවලට පුදන දේවල් ආහාරයට ගැනීම ගැන+ කතා කරමු. දේවතා රූපයක් යනු කිසි වැඩකට නැති දෙයක් බවත්+ එකම දෙවි මිස වෙනත් දෙවි කෙනෙකු නැති බවත්+ අපි දනිමු.
3 සදාකාල ජීවනය ලබාගැනීමට+ ඔවුන් කළ යුතු දේ නම් එකම සැබෑ දෙවි+ වන ඔබවත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වත්+ දැන හඳුනා ගැනීමයි.*+
4 එසේනම් දේවතා රූපවලට පුදන දේවල් ආහාරයට ගැනීම ගැන+ කතා කරමු. දේවතා රූපයක් යනු කිසි වැඩකට නැති දෙයක් බවත්+ එකම දෙවි මිස වෙනත් දෙවි කෙනෙකු නැති බවත්+ අපි දනිමු.