ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 4:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 “දෙවි ඔබේ මුතුන්මිත්තන්ට බොහෝ සෙයින් ප්‍රේම කළා. ඔවුන්ගෙන් පැවතෙන්නන්ව ඔහුගේ සෙනඟ වශයෙන් තෝරා+ ඔහුගේ මහත් බලයෙන්+ ඔවුන්ව ඊජිප්තුවෙන් නිදහස් කළේ ඒ නිසයි.

  • ද්විතීය කතාව 10:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 නමුත් මෙතරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් වන යෙහෝවා ඔබේ මුතුන්මිත්තන්ට සමීප වී ඔවුන්ට ප්‍රේම කළා. ඒ නිසා දෙවි සියලු ජාතීන් අතරින් තමන්ගේ සෙනඟ වීමට තෝරාගත්තේ ඔවුන්ගෙන් පැවතෙන්නන් වන ඔබවයි.+

  • ගීතාවලිය 105:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 ඔහුගේ සේවකයා වූ ආබ්‍රහම්ගෙන් පැවතෙන්නෙනි,+

      යාකොබ්ගේ පුත්‍රයෙනි, ඔහු තෝරාගත් සෙනඟෙනි, ඔහුගේ ක්‍රියා සිහි කරන්න.+

  • රෝම 9:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඒ දරුවන් දෙදෙනා ඉපදෙන්නත් පෙර එනම්, ඔවුන් කිසි යහපතක් හෝ වරදක් කරන්නත් පෙර දෙවි තේරීමක් කළේය.+ එයින් පැහැදිලි වූයේ දෙවි යමෙකුව තෝරාගන්නේ ඔහු කරන ක්‍රියා අනුව නොව දෙවි අරමුණු කර ඇති දේට අනුව බවයි. එහෙයින් කැඳවීම කරන්නේ දෙවිය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න