ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 12:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “‘ඔබ මෙම දිනය සිහි කළ යුතුයි. යෙහෝවා දෙවි වන මට ගෞරවය දෙන පිණිස එම දවසේදී උත්සවයක් පැවැත්විය යුතුයි. ඔබේ සියලු පරම්පරාවලදී එය පවත්වන ලෙස මම නියෝග කරමි.

  • ලෙවී කතාව 23:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 යෙහෝවා දෙවි වන මට ගෞරවය ගෙනෙන පිණිස පළමුවෙනි මාසයේ* දහහතරවනදා+ සවස* පාස්කු උත්සවය+ පැවැත්විය යුතුයි.

  • ගණන් කතාව 9:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “නියම කරන ලද කාලයේදී ඊශ්‍රායෙල් සෙනඟ පාස්කු පූජාව+ පිළියෙල කළ යුතුයි.+

  • ගණන් කතාව 28:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 “‘පළමුවෙනි මාසයේ දහහතරවෙනි දින යෙහෝවා දෙවි වන මට ගෞරව කරන පිණිස පාස්කුව+ සැමරිය යුතුයි.

  • 1 කොරින්ති 5:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 එහෙයින් මුහුන් ඇති පරණ පිටි පිඩ ඉවත් කර දමා අලුත් පිටි පිඩක් බවට පත් වන්න.+ ඇත්තෙන්ම අපගේ පාස්කු යාගය+ වන ක්‍රිස්තුස්ව+ පූජා කර ඇති නිසා+ ඔබ මුහුන්වලින් නිදහස් විය යුතුයි.

  • හෙබ්‍රෙව් 11:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 තම විශ්වාසයට අනුව ක්‍රියා කළ ඔහු, පාස්කුව පැවැත්වූ අතර+ දේවදූතයා ඔවුන්ගේ කුලුඳුලන්ව මරණයට පත් නොකිරීම සඳහා+ ඔහු උළුවහුවල ලේ තැවරීමට පියවර ගත්තේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න