ද්විතීය කතාව 31:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මෝසෙස් දෙවිගේ නීතියේ සඳහන් සියලු දේ ලියා+ එය යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය උසුලාගෙන යන+ ලෙවී ගෝත්‍රයට අයත් පූජකයන්ටත්+ ඊශ්‍රායෙල්හි සියලුම වැඩිමහල්ලන්ටත් භාර දුන්නේය. ද්විතීය කතාව 31:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “නීතිය සඳහන් මෙම ලියවිල්ල ගෙන+ යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ළඟින්ම තබන්න.+ එය ඔබට විරුද්ධව සාක්ෂියක් වෙයි.+ 2 රාජාවලිය 22:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 දිනක් පූජක හිල්කියා,+ ලේකම් වන+ ෂාපාන්ට+ කතා කර, “යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබී නීතිය සඳහන් ලියවිල්ල+ මට සම්බ වුණා” කියා පැවසුවේය. ඔහු නීතිය සඳහන් ලියවිල්ල ෂාපාන්ට දුන්නේය. ෂාපාන් එය කියවීමට පටන්ගත්තේය.
9 මෝසෙස් දෙවිගේ නීතියේ සඳහන් සියලු දේ ලියා+ එය යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය උසුලාගෙන යන+ ලෙවී ගෝත්‍රයට අයත් පූජකයන්ටත්+ ඊශ්‍රායෙල්හි සියලුම වැඩිමහල්ලන්ටත් භාර දුන්නේය.
26 “නීතිය සඳහන් මෙම ලියවිල්ල ගෙන+ යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ළඟින්ම තබන්න.+ එය ඔබට විරුද්ධව සාක්ෂියක් වෙයි.+
8 දිනක් පූජක හිල්කියා,+ ලේකම් වන+ ෂාපාන්ට+ කතා කර, “යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබී නීතිය සඳහන් ලියවිල්ල+ මට සම්බ වුණා” කියා පැවසුවේය. ඔහු නීතිය සඳහන් ලියවිල්ල ෂාපාන්ට දුන්නේය. ෂාපාන් එය කියවීමට පටන්ගත්තේය.