1 රාජාවලිය 8:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 හොරෙබ් කන්ද අසලදී මෝසෙස් විසින් තබන ලද+ ගල් පුවරු දෙක+ හැර ගිවිසුම් පෙට්ටියේ වෙන කිසිවක් තිබුණේ නැත. එම ගල් පුවරු දෙක ඔහුට දෙනු ලැබුවේ ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිටතට ආ පසු+ යෙහෝවා දෙවි ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කරගත් අවස්ථාවේදීය.+ හෙබ්‍රෙව් 9:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එහි රනින් සාදන ලද සුවඳ දුම් භාජනයක්ද+ රන්වලින් ඇතුළත හා පිටත සම්පූර්ණයෙන්ම ආලේප කරන ලද+ ගිවිසුම් පෙට්ටියද+ තිබිණ. එම පෙට්ටියේ මන්නා දැමූ+ රන් භාජනයද දලු හටගත් ආරොන්ගේ සැරයටියද+ ගිවිසුම ලියා තිබුණු ගල් පුවරුද තබන ලදි.+
9 හොරෙබ් කන්ද අසලදී මෝසෙස් විසින් තබන ලද+ ගල් පුවරු දෙක+ හැර ගිවිසුම් පෙට්ටියේ වෙන කිසිවක් තිබුණේ නැත. එම ගල් පුවරු දෙක ඔහුට දෙනු ලැබුවේ ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිටතට ආ පසු+ යෙහෝවා දෙවි ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කරගත් අවස්ථාවේදීය.+
4 එහි රනින් සාදන ලද සුවඳ දුම් භාජනයක්ද+ රන්වලින් ඇතුළත හා පිටත සම්පූර්ණයෙන්ම ආලේප කරන ලද+ ගිවිසුම් පෙට්ටියද+ තිබිණ. එම පෙට්ටියේ මන්නා දැමූ+ රන් භාජනයද දලු හටගත් ආරොන්ගේ සැරයටියද+ ගිවිසුම ලියා තිබුණු ගල් පුවරුද තබන ලදි.+